මලියදේව විද්‍යාලීය තොරතුරු තාක්ෂණ සංගමය නැවත අලුත් මුහුණුවරකින් ඔබ වෙත පිළිගැන්වීම 2012 මැයි මස 17 දින සනිටුහන් කරමින් අලුත් තේමාවකින් වැඩ ආරම්භ කිරීමට පාසැලේ විදුහල්පති තුමාගේ මෙන්ම තොරතුරු තාක්ෂණ සංගමය භාර ආචාර්යවරුන්ගේ සේම නව නිලදාරී මඩුල්ලේද සහය ඇතිව හැකි වී ඇත.
සමාජ ජාල හරහා අප තොරතුරු තාක්ෂණ සංගමය ලොව පුරා පතුරවා හැරීමටද අප සියලු දෙනාගේ තීරණය විය.
Facebook - http://www.facebook.com/mccs12
Twitter - https://twitter.com/mccs12

No comments:
Post a Comment