2012 මැයි මස 21 වෙනි දින - පරිගණක විද්‍යාගාරය
නිළධාරී මණ්ඩලය, භාර ආචාර්ය වරුන්ගේ ප්‍රධානත්වයෙන් 11 වසර E, F, G, H යන පංති සඳහා රැස්වීමක් 2012 මැයි මස 21 වෙනි දින පස්වන කාලච්ඡේදයේ දී පරිගණක විද්‍යාගාරයෙ දී පැවැත්වුනි. එහි දී නිළධාරී මණ්ඩලය හදුන්වා දීම සහ පංති නියෝජිතයන් පත් කරගනු ලැබිනි.
11 E ශ්‍රේණිය වෙනුවෙන් P.T.N. කාරියවසම් සහ R.M.P.K. රනතුංග යන අය ද
11 F ශ්‍රේණිය වෙනුවෙන් W.D. ෂෙනාල් සහ J.B.K.G. ඇලෙක්සැන්ඩර් යන අය ද
11 G ශ්‍රේණිය වෙනුවෙන් N.H.Y.C. ගුණරත්න සහ
11 H ශ්‍රේණිය වෙනුවෙන් D.L.S. චන්ද්‍රසේකර යන අය පංති නියෝජිතයන් වශයෙන් පත් කරගන්නා ලිදි.
සංගමය සඳහා නිළ ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා එහිදී උපදෙස් ලබා දුනි.
උපුටා ගැනීම,
ඉසුරු හෙට්ටිආරච්චි.
(ලේකම්)
No comments:
Post a Comment